Official Logo
නිල්වලාවෙ අපි - 1999/2000

නිල්වලා සෙවනේ එක වහල යට එකට බැඳුනු අපට අපේම තැනක් නිර්මාණය කරන්නට ගත් උත්සාහයක් ලෙස මෙම වෙබ් අඩවිය දැක්විය හැකිය. වෙබි අඩවිය හරහා ඉටු කර ගැනිමට බළාපොරොත්තු වූ අරමුණු වලින් රැසක්ම මෙවර සුහද හමුව සඳහා ඉටු කර ගැනීමට නොහැකි වීම පිළිබඳ මා පෞද්ගලිකව කනගාටු වෙමි. ආපසු හැරී බැලීමෙදී දුටු ප්‍රධානම අඩුපාඩුව වූයේ මේ සඳහා මාගේ කැප කිරීම ප්‍රමාණවත් නොවීමයි. නිසි කලට අවසන් තත්ව පරීකෂණ සිදු නොකොට නව සේවාවන් ලබා දීම තුළින් ඔබ අපහසුතාවයට පත්වීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරමි.

මෙම වෙබ් අඩවිය නිල්වලා 99/2000 කණ්ඩායම වෙනුවෙන් අඛණ්ඩව අන්තර්ජාලය තුළ පවත්වාගෙන යාමට මා බලාපොරොත්තු වෙමි. වෙබ් අඩවිය හරහා පහත දැක්වෙන සේවාවන් ලබා දීමට අපේක්ෂා කරමි.

මෙයට
profile_image